Friday, November 26, 2010

අපි විතරද?

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ සිටින සුලු පිරිසක් පමණක් විවෘත සම්මත (Open Standards) සහ නිදහස් සහ විවෘත මෘදුකාංග ජනප්‍රිය කරවීමට වලිකන බවයි. මෑත කාලයේ කියුබාව නිදහස් සහ විවෘත මෘදුකාංග වැදලගත් අතර අලුත්ම මුහුණු දෙකක්ද මේ අතරට දැන් එක් වී ඇත.

පසුගිය දිනෙක ඉංදියාව සිය විවෘත සම්මත යන් පිළිබඳ පිළිවෙත (Open Standard Policy) නිම කළ අතර. නොර්වේ රාජ්‍යද ඉතා වේගයෙන් මෙම නිදහස කරා ඇදියන්නට පටන්ගෙන ඇත. නොර්වේ රාජ්‍ය තුළ පාසැල් සහ පලාත් පාලන ආයතන තුළ මේ වන විට OpenOfffice.org සහ අනෙකුත් නිදහස් සහ විවෘතු මෘදකාංග භාවිතය ප්‍රවර්ධනය වෙමින් පවති.

අදාල ලිපිය:

Public administrations in Norway are increasingly turning to open source, says Martin Bekkelund, business developer at Friprog, the country's open source competence centre. This year, all ninenteen county administrations are using open source in some form, compared to 76 percent in 2005.

Uses varies from server operating systems , content management systems to OpenOffice. A recent example is procurement of an open source telephone system based on Asterisk in the county of Akershus. "Moreover, now 75 percent of all 430 municipalities are using this type of software, including for example OpenOffice in high schools and a complete stack of server software."

Five years ago, a little less than 60 percent of municipal administrations used open source. In Norway there are roughly a thousand public offices, which includes government offices, municipalities and counties, now more than 60 percent uses open source, compared to 34 percent in 2005.

Bekkelund says public administrations should work together to reuse data, knowledge and software. Failing to collaborate on this will result in increasing IT costs and mounting bureaucracy. "This in turn leads to decreasing quality and a loss of knowledge."

"On the other hand, forcing public administrations to switch to open source is not the way to go, public sector need to see the benefits of sharing and collaboration for themselves." This explains why Friprog is working on incentives to make open source more attractive. The cente has created a site where public administrations and IT service providers can work together, called Delingsbazaren.

A similar website focusses on sharing documentation, research, case studies and data, Kunnskapsnazaren. Friprog also organises conferences, such as the GoOpen conference taking place in Oslo in March next year. "Free and open source has become a natural part of the market."

Bekkelund presented on Friprog's progress 25 September at the Kosova Software Freedom conference that took place in the city of Prishtina.


ලංකාවේ දැන් සමෘදි නියාමකයින් හරහාපවා බලපත්‍ර සහිත මෘදකාංග ප්‍රවර්ධනය සිදුවෙමින් පවති.
http://itpro.lk/node/7864

මේක වැරදියට තෙරුම් ගන්න එපා. බලපත්‍ර සහිත මෘදුකාංග ප්‍රවර්ධනයේ වැරද්දක් නැ ඒ සඳහා යන මුදල් අපිට දරන්නට හැකිනම්. ඉපදෙන්නට ඉන්න ළමයිනුත් ණයකාරයින් වෙලා ඉන්න අපේ රටට ගැලපෙන්නේ මොකක්ද කියලා මොහොතක් හිතන්න.

ඒවගේම සෝබනේට වෙජිටෙරියන් වගේ දැන් සෝබනේට FOSS හැදිලා වගේ. මම භාවිත කරන්නේ FOSS කිමෙන් අමුතු පිළිගැනීමක් නැ. මොකද මේ මෘදුකාංග වලින් සමස්තයක් ලෙස වන්නේ අපේ කාර්යය පහසු කිරීම. අවශ්‍ය වෙන්නේ අදාල පුද්ගලයා තම ප්‍රජාව තුළ නිදහස් සහ විවෘත මෘදුකාංග අවකංව ප්‍රවර්ධනය කරනවා ද නැද්ද යන්න.

අනෙක් කාරණය වන්නේ මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග කෙරෙහි කටයුතු කළ යුත්තේ නොමිලේම කියලා හිතන් ඉන්න එක. FOSS භාවිතයට සහාය දෙන හෝ ඒ අශ්‍රීතව කටයුතු කරන අය නොමිලේ නම් ඒ අයගේ ගෙවල් වල අයට කන්න දෙන්නේ ගමේ ග්‍රාමසේවකද?

ගොඩක් තැන්වල Open Source වලට නිසි සහායක් නැ කියනවා. මේකට හේතුව නොමිලේ සහාය ලබා ගන්න බැලීම. මෘදුකාංග සඳහා බලපත්‍ර අවශ්‍ය නැති උනාට ඒ සඳහා කටයුතු කරන අයගේ කාලය සහ දැණුම අවතකසේරු කරන්න බැ නේද?

No comments:

Post a Comment